ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලන්ඩනයේදී බිබිසී සිංහල ෆේස්බුක් සමග සම්මුඛ සාකච්ඡාවක
29th December 2017
ලන්ඩන් නුවර දැනට සංචාරයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (29) දින රාත්‍රී 9.00 ට ලන්ඩනයේ බීබීසී සිංහල ෆේස්බුක් පිටුව සමගින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
අදාල සම්මුඛ සාකච්ඡාව පහත දිගුවට ඇතුළු වී බලන්න.
|