ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීමට අයඳුම්පත් කැඳවයි

8th October 2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ () මුල් පිටුවෙහි ‘’ තිරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.

2017 ඔක්තෝබර් මස 25 වන දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

|