ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙත ත්‍යාග පිරිනමයි
15th April 2023
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 25 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා (11) දින ත්‍යාග ප්‍රදානය කරන ලදී.
මෙම වැඩසටහන එම මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරන ලදී.