68 වන නිදහස් දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති ගරු මෛතීපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව (2016. 02. 04 වන දින ගාලු මුවදොර පිටිය)
4th February 2016
අප සියලු දෙනා එක් වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක්....