සියලු ලෝකවාසීන් හට නිදුක් නිරෝගීමත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
14th May 2022
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ යුද්ධ හමුදාවේ සියලු නිලධාරින් සහ සෙසුනිලයන් විසින් සියලු ලෝකවාසීන් වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන සාමය සතුට පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි!