2022 වර්ෂය සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !
31st December 2021
උදාවූ 2022 නව වසර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යමත් හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !