ආරක්‍ෂිතව හා නිරෝගීව නිවසෙහිම රැදෙමින් සමරනු ලබන සුභ නත්තලක් වේවා!
24th December 2020
ජාතියක් වශයෙන් එක්සත්ව, සෞඛ්‍යාරක්‍ෂිතව නිවසෙහිම රැඳෙමින් ඉවසිලිමත්ව ගෙවෙන සෞභාග්‍යමත් නත්තලකට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලු නිලධාරින් සහ සෙසු නිලයින් වෙත ප්‍රර්ථනා කරයි. |