“යුද්ධ හමුදාධිපතිවරයා සහ ඔහුගේ පවුල වෙත මධ්‍යතන යුරෝපයේ දඬුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා ඇත” යනුවෙන් අග්‍රාමාත්‍යතුමන් පවසයි
19th February 2020
ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද්ධ හමුදාධිපතිට සහ එතුමන්ගේ පවුලේ අයවළුන්ට එරෙහිව පනවා ඇති ගමන් තහනම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් අද (19) දින නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. |