2020 වර්ෂය සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

31st December 2019

සමෘද්ධියෙන් පිරිපුන් නව යුගයක් අප සැමට ලබා ගත හැකිය යන බලාපොරොත්තුවෙන් ජාතියේ යහපත උදෙසා වඩා හොඳ සේවයක් දිවයින වෙනුවෙන් ඉටුකිරීම අධිෂ්ඨාන කරගෙන, නව වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට ලබන්නා වූ 2020 නව වසර සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරයි !

යුද්ධ හමුදාධිපති තුමන් විසින් නව වසර සඳහා ඉදිරිපත් කරනු ලබන පණිවුඩය පහත සඳහන් පරිදි වේ. |