2019 වර්ෂය සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

31st December 2018

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි!

යුද්ධ හමුදාධිපති තුමන් විසින් නව වසර සඳහා ඉදිරිපත් කරනු ලබන පණිවුඩය පහත සඳහන් පරිදි වේ. |