විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ஓய்வுபெறும் சிரேஷ்ட அதிகாரியின் சிறப்பான சேவைக்கு இராணுவத் தளபதி பாராட்டு
மேஜர் ஜெனரல் பீ.ஆர் பத்திரவித்தான யூஎஸ்எடபிள்யூசீ பீஎஸ்சீ அவர்கள், 35 ஆண்டுகளுக்கும் மேலான புகழ்பெற்ற இராணுவ பணிக்குப் பின்னர் இலங்கை இராணுவத்திலிருந்து ஓய்வு பெறுவதற்கு முன்பு 2026 ஏப்ரல் 23 ஆம் திகதி இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடீஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்களின் அலுவலகத்திற்கு அழைக்கப்பட்டார்.
Delegation of the Military Air Defence Academy of the Armed Forces of the Russian Federation Calls on Commander of the Army
A delegation of the Military Air Defence Academy of the Armed Forces of the Russian Federation, headed by Lieutenant General Gleb V. Eremin, paid a courtesy call on Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, Commander of the Army, at the Army Headquarters on 23 April 2026.
රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමෙන් හමුවෙයි
ලුතිනන් ජෙනරල් ග්ලෙබ් වී. එරමින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් 2026 අප්‍රේල් මස 23 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.
ரஷ்ய கூட்டமைப்பின் ஆயுதப் படைகளின் இராணுவ வான் பாதுகாப்பு கல்வியற் கல்லூரி பிரதிநிதிகள் குழு இராணுவத் தளபதியைச் சந்திப்பு
லெப்டினன் ஜெனரல் கிளெப் வி. எரெமின் தலைமையிலான, ரஷ்ய கூட்டமைப்பின் ஆயுதப் படைகளின் இராணுவ வான் பாதுகாப்பு கல்வியற் கல்லூரி பிரதிநிதிகள் குழு ஒன்று 2026 ஏப்ரல் 23 அன்று இராணுவத் தலைமையகத்தில் இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடிஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்களை மரியாதை நிமித்தமாகச் சந்தித்தது.
Sri Lanka Army Contingent Departs for Exercise Shake Hand – II in Pakistan
The second edition of Exercise Shake Hand is scheduled to take place from 26 April to 10 May 2026 at the Special Operations School, Tarbela, Pakistan. The objective of this exercise is to enhance cooperation and promote knowledge sharing between the two nations.
Shake Hand – II ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යයි
Shake Hand අභ්‍යාසයේ දෙවන අදියර 2026 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 10 දින දක්වා පාකිස්ථානයේ තර්බෙලා හි පිහිටි විශේෂ මෙහෙයුම් පාසලේදී පැවැත්වීමට නියමිතය. මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම හා වර්ධනය කිරීමයි.
பாகிஸ்தானில் நடைபெறும் 'ஷேக் ஹேண்ட் – II' கள பயிற்சிக்காக இலங்கை இராணுவ குழுவினர் புறப்படல்
'ஷேக் ஹேண்ட்' பயிற்சியின் இரண்டாம் பதிப்பு, பாகிஸ்தான் தர்பேலாவில் உள்ள விசேட நடவடிக்கைகள் பாடசாலையில் 2026 ஏப்ரல் 26 முதல் 10 மே 2026 வரை நடைபெற உள்ளது. இரு நாடுகளுக்கும் இடையே ஒத்துழைப்பை மேம்படுத்துவதும், அறிவுப் பகிர்வை ஊக்குவிப்பதும் இந்தப் பயிற்சியின் நோக்கமாகும்.
Battalion Support Weapons SNCOs/NCOs Course No. 103 Concludes at ITC – Minneriya
The Battalion Support Weapons SNCOs/NCOs Course No. 103 (2025–II) concluded with a Certificate Awarding Ceremony held on 27 January 2026 at the Infantry Training Centre (ITC), Minneriya.
බලඇණි ආධාරක අවි ජ්‍යෙකොනොනි/ කොනොනි පාඨමාලා අංක 103 සාර්ථකව අවසන්
බලඇණි ආධාරක අවි ජ්‍යෙකොනොනි/ කොනොනි පාඨමාලා අංක 103 (2025–II) හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 ජනවාරි මස 27 වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.