ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වෙයි
කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2025 මැයි මස 23 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.
GOC, 11 Infantry Division Graced the Prefects’ Investiture Ceremony
At the request of the Principal of S.W.R.D Bandaranayaka National School in Kundasale, Major General K.A.U Kodithuwakku RSP USP psc IG, General Officer Commanding (GOC) of 11 Infantry Division, graced the prefects’ investiture ceremony as the Chief Guest on 23 May 2025.
542 வது காலாட் பிரிகேடினால் ‘தூய இலங்கை’ திட்டத்திற்கு உதவி
இராணுவத் தளபதியின் வழிகாட்டுதலின் கீழ், 542 வது காலாட் பிரிகேட் படையினர், அப்பகுதியில் உள்ள பொதுமக்களுடன் இணைந்து, ‘தூய இலங்கை’ திட்டத்தின் ஒரு பகுதியாக, மாந்தோட்டம் கட்டுக்கரைகுளத்தை இணைக்கும் நீர்ப்பாசன கால்வாயினை சுத்தம் செய்யும் திட்டத்தை 2025 மே 25 ஆம் திகதி மேற்கொண்டனர்.
542 පාබල බලසේනාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඇළ මාර්ගයක් පිරිසිදු කරයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 542 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ ඒකාබද්ධව මාතෝට්ටම් ප්‍රදේශයේ යෝධ වැව සම්බන්ධ වන ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින ක්‍රියාත්මක කරන ලදී.
542 Infantry Brigade Assist in ‘Clean Sri Lanka’ Initiative
Under the guidance of the Commander of the Army, the troops of the 542 Infantry Brigade, along with civilians in the area, conducted a cleaning initiative at the irrigation canal connecting the Giant’s Tank at Mathottam as part of the 'Clean Sri Lanka' initiative on 25 May 2025.
2 வது இலங்கை இலேசாயுத காலாட் படையணியினால் டெங்கு ஒழிப்பு திட்டம்
2025 மே 31 அன்று கலட்டுவாவத்த பகுதியில் 2 வது (தொ) இலங்கை இலேசாயுத காலாட் படையணியின் படையினருடன், கொட்டிகாவத்த-முல்லேரியாவ பிரதேச சபை மற்றும் கொதட்டுவ பொது சுகாதார பரிசோதகர்கள் இணைந்து டெங்கு ஒழிப்பு திட்டத்தை மேற்கொண்டனர்.
2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සහ ගොතටුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඒකාබද්ධව 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගිත්වයෙන් 2025 මැයි මස 31 දින කලටුවාවත්ත ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
2 SLLI Conducts Special Dengue Prevention Programme
A special Dengue Prevention Programme was conducted on 31 May 2025 in Kalatuwawatte area with the participation of troops from 2(V) Sri Lanka Light Infantry, in collaboration with the Kotikawatta–Mulleriyawa Pradeshiya Sabha and Public Health Inspectors of Gathatuwa.
9 வது கஜபா படையணியினால் நன்கொடை திட்டம் ஏற்பாடு
9 வது கஜபா படையணியின் படையினர் 2025 மே 26 ஆம் திகதி 9 வது கஜபா படையணியில் நன்கொடை திட்டம் ஒன்றை ஏற்பாடு செய்திருந்தனர்.
9 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 මැයි මස 26 දින එම බලඇණි පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.