Army Chief Graces Educational Aids Donation Programme at SLAVF
In line with the vision of Lieutenant General Lasantha Rodrigo RSP ndu psc IG, Commander of the Army, and with the aim of continuously uplifting the welfare and wellbeing of Army personnel and their families, the Sri Lanka Army Volunteer Force (SLAVF) conducted an Educational Aids Donation Programme at the Grand Maitland in Colombo on 28 May 2026. The Army Chief graced the occasion as the Chief Guest.
Outgoing Chief of Staff Receives Military Honours
The Sri Lanka Army bade farewell to Major General B. M. Yahampath RWP RSP ndu psc, Chief of Staff (COS) of the Army, on 27 May 2026 at a formal military ceremony.
ධූරයෙන් නික්මයන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත හමුදා උත්තමාචාරය පිරිනමයි
ධූරයෙන් නික්ම යනු ලබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් බී. එම්. යහම්පත් RWP RSP ndu psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි මස 27 දින පවත්වනු ලැබීය.
Outgoing Chief of Staff Receives Military Honours
The Sri Lanka Army bade farewell to Major General B. M. Yahampath RWP RSP ndu psc, Chief of Staff (COS) of the Army, on 27 May 2026 at a formal military ceremony.
ஓய்வுபெறும் இராணுவ பதவி நிலை பிரதானியின் சிறப்பான சேவைக்கு இராணுவத் தளபதி பாராட்டு
மேஜர் ஜெனரல் பி.எம் யஹாம்பத் ஆர்டப்ளியூபீ ஆர்எஸ்பீ என்டியூ பீஎஸ்சீ, 36 ஆண்டுகளுக்கும் மேலான புகழ்பெற்ற இராணுவ பணிக்குப் பின்னர் இலங்கை இராணுவத்திலிருந்து ஓய்வு பெறுவதற்கு முன்பு 2026 மே 27 ஆம் திகதி இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்களின் அலுவலகத்திற்கு அழைக்கப்பட்டார்.
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් බී.එම් යහම්පත් RWP RSP ndu psc 2026 මැයි මස 27 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමු විය.
Commander of the Army Commends Notable Service of Retiring Chief of Staff
Major General B.M Yahampath RWP RSP ndu psc was invited to the office of the Commander of the Army, Lieutenant General Lasantha Rodrigo RSP ndu psc IG, on 27 May 2026, prior to his retirement from the Sri Lanka Army after a distinguished military career spanning over 36 years.
இலங்கை மற்றும் மாலைத்தீவுகளுக்கான பிரான்ஸ் தூதுவர் இலங்கை அமைதிகாக்கும் பணிக்கான நடவடிக்கை பயிற்சி நிறுவனத்திற்கு விஜயம்
இலங்கை மற்றும் மாலைத்தீவுகளுக்கான பிரான்ஸ் தூதுவர் மேதகு திரு. ரெமி லாம்பர்ட் அவர்கள், இலங்கை அமைதிகாக்கும் பணிக்கான நடவடிக்கை பயிற்சி நிறுவனத்தில் உள்ள பயிற்சித் திட்டங்களையும் வசதிகளையும் பார்வையிடுவதற்காக, 25 மே 2026 அன்று அந்நிறுவனத்திற்கு விஜயம் மேற்கொண்டார்.
විශේෂ බලකාය ‘Hard Duck’ පුහුණු ක්‍රියාන්විතය සාර්ථකව සිදුකරයි
යුද්ධ හමුදා විශේෂ බලකා බලසේනාව විසින් 2026 මැයි මස 26 වන දින කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටල් පරිශ්‍රයේදී ‘Operation Hard Duck’ නමින් විශේෂ පුහුණු ක්‍රියාන්විත අභ්‍යාසයක් පවත්වන ලදී. නඟරබද පරිසරයක සිදුවන සන්නද්ධ ගැටුම් සඳහා විශේෂ බලකා භටයින්ගේ සටන් සූදානම සහ ක්‍රියාන්විත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ විය.
Strategic Employment of Special Forces in Urban Operational Environment – Ex Hard Duck
The Special Forces Brigade operatives conducted a special operations exercise, “Operation Hard Duck", on 26 May 2026 at the ITC Hotel Rathnadeepa in Colombo. The exercise focused on enhancing the combat readiness and operational effectiveness of Special Forces operatives in an Urban Operational Environment (UOE).