‘සුචී’ බෞද්ධ සහන පදනම වෙතින් ක්‍රියාත්මක කළ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ දායකත්වය

2025-05-05
‘සුචී’ බෞද්ධ සහන පදනම වෙතින් ක්‍රියාත්මක කළ රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2025 අප්‍රේල් මස 29 දින හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේදී පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි වෙමින් සිය රුධිරය පරිත්‍යාග කළහ.

තව කියවන්න

திட்டமிடல் பணிப்பகத்தின் புதிய பணிப்பாளர் கடமை பொறுப்பேற்பு

2025-05-25
திட்டமிடல் பணிப்பகத்தின் புதிய பணிப்பாளர் கடமை பொறுப்பேற்பு

பிரிகேடியர் ஏ.கே. பீரிஸ் ஆர்எஸ்பீ அவர்கள் இலங்கை இராணுவத் தலைமையகத்தில் திட்டமிடல் பணிப்பகத்தின் 29 வது பணிப்பாளராக 2025 ஜூன் 24 ஆம் திகதி கடமை பொறுப்பேற்றார்.

තව කියවන්න

සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

2025-05-25
සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 29 වන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් ඒ.කේ පීරිස් RSP විසින් 2025 ජුනි මස 24 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

20 வது கஜபா படையணியினால் இரத்த தான திட்டம் ஏற்பாடு

2025-06-02
20 வது கஜபா படையணியினால் இரத்த தான திட்டம் ஏற்பாடு

கிழக்கு பாதுகாப்புப் படைத் தலைமையகத் தளபதி மேஜர் ஜெனரல் பீ.ஆர். பத்திரவிதான யூஎஸ்ஏடபிள்யூசீ பீஎஸ்சீ அவர்களின் வழிகாட்டுதல் மற்றும் 22 வது காலாட் படைப்பிரிவின் தளபதியின் மேற்பார்வையின் கீழ், 221 வது காலாட் பிரிகேட்டின் 20 வது கஜபா படையணியினால் 2025 மே 26 ஆம் திகதி அதன் வளாகத்தில் இரத்த தான வழங்கும் நிகழ்வு ஏற்பாடு செய்யப்பட்டிருந்தது.


තව කියවන්න

20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2025-06-02
20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 මැයි මස 26 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


තව කියවන්න