4th July 2025
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 2025 ජූලි මස 01 දින සහභාගි විය.
එම උත්සවයේදී සිසුන් 124 දෙනෙකු නව ශිෂ්‍ය නායකයන් ලෙස සංකේතාත්මකව නිල ලාංඡන පැලඳ විය.
මෙම උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, විදුහල්පති, ගුරුවරුන් සහ සිසුසිසුවියන් සහභාගි වූහ.