13th September 2025
122 පාබල බලසේනාවේ, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 11 දින ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ නිවාඩු නිකේතනයෙහි පැවති රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා ස්වේච්ඡාවෙන්ම සිය රුධිරය පරිත්‍යාග කළහ.
‘ප්‍රාණ’ වැඩසටහනට සමගාමීව මෙම රුධිරය පරිත්‍යාග වැඩසටහන පවත්වනු ලැබීය.