26th August 2025
51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් Pure Dale Ceylon Ltd සහ Richlife Dairy Ltd යන ආයතනයන්හි සහාය ඇතිව 2025 අගෝස්තු මස 20 දින සිට 22 දින දක්වා නල්ලූර් හි කන්දස්වාමි කෝවිල් පරිශ්‍රයේදී බැතිමතුන් වෙත කිරි තේ කෝප්ප 51,000 ක් බෙදා දෙන ලදී.
මෙම වැඩසටහනට සඳහා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.