සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 29 වන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් ඒ.කේ පීරිස් RSP විසින් 2025 ජුනි මස 24 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.