නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2025-07-01
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති වෙත එම

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 ජුනි මස 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2025-07-01
54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc 2025 ජුනි මස 29 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2025-07-01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 15 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 ජුනි මස 27 දින යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

2025-06-30
ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචා

ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc වෙත 58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 21 වන පවත්වන ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

2025-06-30
ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචා

ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 54 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 27 දින පවත්වන ලදී.

>
තව කියවන්න

ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි අරඹයි

2025-06-29
ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි අරඹයි

ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2025 ජුනි මස 26 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

තව කියවන්න

මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc අභාවප්‍රාප්ත වේ

2025-06-29
මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc අභාවප්‍රාප්ත වේ

මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc, අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර, මහ රෝහල තුළ ප්‍රථිකාර ලබමින් සිටියදී 2025 ජුනි මස 27 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසුවිය.

තව කියවන්න

හන්තාන කඳුවැටියේ අතරමං වූ කඳු නගින්නන් බේරා ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් සමත් වෙයි

2025-06-29
හන්තාන කඳුවැටියේ අතරමං වූ කඳු නගින්නන් බේරා ගැනීමට යුද්ධ හමුදා භටපිරිස

හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, 2 (ස්වේච්ඡා) බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 29 දින අලුයම හන්තාන කඳුවැටියේ අතරමං වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමේ කටයුතු සාර්ථකව ආරම්භ කළහ.

තව කියවන්න

ධූරයෙන් නික්ම 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය

2025-06-28
ධූරයෙන් නික්ම 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG වෙත 2025 ජුනි මස 21 දින එම සේනාංක මූලස්ථානයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරන ලදී.

තව කියවන්න

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

2025-06-28
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ටී. .සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2025 ජුනි මස 24 දින පල්ලේකැලේ පිහිටි එම පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

තව කියවන්න