මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණය කරයි
මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 17 දින පැවැත්විණි.
மஞ்சி தேசிய கரப்பந்து சாம்பியன்ஷிப் - 2026 இல் இராணுவ வீரர்கள் வெற்றி
மஞ்சி தேசிய கரப்பந்து சாம்பியன்ஷிப் – 2026 க்கான போட்டி கொழும்பு சுகததாச உள்ளக விளையாட்டரங்கில் 2026 பெப்ரவரி 17, அன்று நடைபெற்றது.
Army Chief Graces New Year Festival at Duraiappa Stadium
Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, Commander of the Army, graced the New Year Festival held at Duraiappa Stadium on 18 April 2026 organised by 51 Infantry Division under the direction of Security Forces Headquarters (Jaffna).
දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ පැවති අලුත් අවුරුදු උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මඟපෙන්වීම යටතේ 51 වන පාබල සේනාංකය විසින් 2026 අප්‍රේල් මස 18 දින දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
துரையப்பா மைதானத்தில் நடைபெற்ற புத்தாண்டு விழாவில் இராணுவத் தளபதி பங்கேட்பு
யாழ். பாதுகாப்புப் படைத் தலைமையத்தின் வழிகாட்டுதல் மற்றும் 51 வது காலாட் படைப்பிரிவின் ஏற்பாட்டில் 2026 ஏப்ரல் 18 ஆம் திகதி துரையப்பா மைதானத்தில் நடைபெற்ற புத்தாண்டு விழாவில் இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடிஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்கள் கலந்துகொண்டார்.
Pre-Deployment Training for Level II Hospital in UNMISS No 13 Concludes at IPSOTSL
The Pre-deployment Training for Level II Hospital in the United Nations Mission in South Sudan (UNMISS) No 13 was successfully concluded on 30 January 2026 at the Institute of Peace Support Operations Training Sri Lanka (IPSOTSL).
දකුණු සූඩාන් රාජ්‍යයේ දෙවන මට්ටමේ රෝහලක් විවෘත කිරීමට අදාලව පැවැත්වූ පෙර පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්
එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන සාමසාධක මෙහෙයුම් සදහා අනුයුක්ත කිරීමට නියමිත 13 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකා කණ්ඩායම සඳහා පවත්වනු ලැබූ දකුණු සූඩාන් රාජ්‍යයේ දෙවන මට්ටමේ රෝහලක් විවෘත කිරීමට අදාල පෙර පුහුණු පාඨමාලාව 2026 ජනවාරි මස 05 වන දින කුකුලේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ආරම්භ විය.
தென் சூடான் ஐக்கிய நாடுகள் அமைதி காக்கும் படை முன்-பணியமர்த்தல் பயிற்சி – 13 பயிற்சி நிறைவு
தென் சூடான் ஐக்கிய நாடுகள் சபையின் அமைதி காக்கும் படையின் நிலை இரண்டு மருத்துவமனைக்கான முன்-பணியமர்த்தல் பயிற்சி எண் 13 ஆனது 2026 ஜனவரி 30 ஆம் திகதி இலங்கை அமைதிகாக்கும் பணிக்கான நடவடிக்கை பயிற்சி நிறுவனத்தில் நிறைவடைந்தது.
Army Troops Assist Recovery Operation at Liyangahawela Quarry
Two workers lost their lives in a tragic accident at a stone quarry in Liyangahawela on 14 February 2026.
ලියන්ගහවෙල ගල්කොරියේ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා සහාය
2026 පෙබරවාරි මස 14 දින ලියන්ගහවෙල ගල්කොරියක සිදුවූ අවාසනාවන්ත අනතුරකින් සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.