71 වන ජාතික බිලියඩ් ශූරතාවලිය – 2026, යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි
ජාතික බිලියඩ් සහ ස්නූකර් සංගමය විසින් සංවිධානය කරන ලද 71 වන ජාතික බිලියඩ් ශූරතාවලිය – 2026 මැයි මාසයේදී එම සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. ශූරතාවලියේ අවසන් තරගය 2026 මැයි මස 24 වන දින කොළඹ 03, ඔටෝමොබයිල් ක්‍රීඩා සමාජයේදී පැවැත්විණි.
Army Players Shine at 71st National Billiards Championship 2026
The 71st National Billiards Championship 2026, organised by the National Billiards and Snooker Committee, was held during the month of May at the Committee Grounds. The final of the championship was conducted on 24 May 2026 at the Automobile Sports Club, Colombo 03.
பதுளை மாவட்டத்தில் தித்வா சூறாவளியால் இடம்பெயர்ந்த குடும்பங்களுக்கான பணிகளை இலங்கை பொறியியல் படையணி படையினர் துரிதப்படுத்தல்
தித்வா சூறாவளியின் தாக்கம் நாடு முழுவதும் அழிவின் தடத்தை விட்டுச் சென்றதுடன் ஆயிரக்கணக்கான குடும்பங்களை இடம்பெயரச் செய்தது மற்றும் குடியிருப்பு சொத்துக்கள் மற்றும் பொது உட்கட்டமைப்புகளுக்கு விரிவான சேதத்தை ஏற்படுத்தியது.
බදුල්ල දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය මූලික බිම සකස් කිරීමේ කටයුතු කඩිනම් කරයි
දිවයින පුරා දැඩි විනාශයක් සිදු කළ 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑම හේතුවෙන් පවුල් දහස් ගණනක් අවතැන් වූ අතර, නේවාසික දේපළ හා පොදු යටිතල පහසුකම්වලට ද විශාල හානියක් සිදු විය. මෙම මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, බදුල්ල දිස්ත්‍රික්කයේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පැවරිණි. මෙම මහා පරිමාණ වැඩපිළිවෙළේ කොටසක් ලෙස, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 නිවාස 466ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය බිම් සකස් කිරීමේ කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත පැවරී ඇත.
The Corps of Sri Lanka Engineers Expedites Groundwork for Displaced Families from Cyclone Ditwah in Badulla District
The devastating impact of Cyclone Ditwah left a trail of destruction across the island, displacing thousands of families and causing extensive damage to residential properties and public infrastructure. In response to this humanitarian crisis, the Sri Lanka Army was entrusted with coordinating recovery and reconstruction efforts in the Badulla District. As part of this large-scale initiative, under the direction of the Commander of Army, the Corps of Sri Lanka Engineers was tasked with carrying out the essential land preparation work required for the construction of 466 houses across nine Divisional Secretariat Divisions within the district.
இலங்கை இராணுவத்தின் 69வது பதவி நிலை பிரதானி கடமை பொறுப்பேற்பு
இலங்கை இராணுவ பீரங்கி படையணியின் மேஜர் ஜெனரல் கே.வீ.என்.பீ. பிரேமரத்ன ஆர்எஸ்பீ யூஎஸ்பீ என்பீஎஸ் பீஎஸ்சீ அவர்கள் இராணுவத் தலைமையகத்தில் 2026 ஜுன் 01 ஆம் திகதி இராணுவத்தில் இரண்டாவது மிக உயர்ந்த பதவியாகக் கருதப்படும், இலங்கை இராணுவத்தின் 69 வது பதவி நிலை பிரதானியாக பதவியேற்றார்.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ඉහළම ධූරයක් වන 69 වන මාණ්ඩලික ප්‍රධාන තනතුර සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc 2026 ජූනි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
69th Chief of Staff of the Sri Lanka Army Assumes Duties
Major General K.V.N.P. Premaratne RSP USP nps psc of the Sri Lanka Artillery assumed duties as the 69th Chief of Staff of the Sri Lanka Army, the second most senior appointment in the Army, on 01 June 2026 at the Army Headquarters.
இராணுவத் தலைமையகத்தின் வெசாக் வலயம் இராணுவத் தளபதியினால் திறப்பு
இராணுவத் தலைமையகத்தின் வெசாக் வலயம் 2026 மே 30 அன்று இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்களால் கோலாகலமாகத் திறந்து வைக்கப்பட்டது.
යුද්ධ හමුදා මූලස්ථානයේ වෙසක් කලාපය යුද්ධ හමුදාධිපතිතුමන් ආලෝකමත් කරයි
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG ගේ ප්‍රධානත්වයෙන්, 2026 මැයි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.