26th November 2025
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ජී.එස්.කේ පෙරේරා RSP ndc සහ මේජර් ජෙනරල් එන්.එස්.එස් ඩයස් RSP ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරියේ සංකේතය ප්රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.