2025-07-11
යුද්ධ හමුදා භටපිරිස් මාතර, මහානාම පාලමෙන් පැන සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයෙකු බේරාගනි
2025 ජූලි මස 10 දින මාතර, මහානාම පාලමෙන් පැන සියදිවි නසාගැනීමට තැත්කළ 94 හැවිරිදි පුද්ගලයෙකු, කඩිනමින් ක්‍රියාත්මක වූ 3 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන ලදී.
සිදුවීම පිළිබඳ වැඩිදුර පරික්‍ෂණ මාතර පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.