11th August 2025 යුද්ධ හමුදා බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc ISC ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් 2025 අගෝස්තු මස 06 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.