2025-09-28

යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා AATO විසින් 2025 සැප්තැම්බර් මස 25 දින යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස‍ෙ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.