14th October 2025
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ 15 වැනි අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ කර්නල් කේ.ඒ.ඩී.සී.ජේ කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 08 දින ආගමික වතාවත් මධ්‍යයේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම අධ්‍යක්ෂ මණඩලයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.