23rd June 2025
යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ‘හමුදා සාමාජිකයෙකු වශයෙන් තමාගේ චර්යාව’ යන මැයෙන් 2025 ජුනි මස 18 දින විශේෂ දේශනයක් පැවැත්විණි. මෙම දේශනය වෘත්තීමය උපදේශකවරියක් වන ලුතිනන් කර්නල් කේ.ඒ මුතාලිෆ් (විශ්‍රාමික) විසින් මෙහෙයවනු ලැබීය.
දේශනය සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 276 දෙනෙකු සහභාගි වූහ.