31st July 2025
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී 2025 ජූලි මස 23 දින ‘රණවිරු සාහිත්‍ය තුලින් රණවිරු අභිප්‍රේරණය’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි./p>
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ සේවයේ නියුතු ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස් චාමින්ද එදිරිසිංහ විසින් පැවැත්වූ මෙම දේශනය සඳහා නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 137 දෙනෙකු සහභාගි වූහ./p>