14th October 2025
යුද්ධ හමුදා මූල්‍ය කළමනාකාරණ ශාඛාවේ 14 නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.