යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.