21st August 2025 යුද්ධ හමුදා මූලස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ බලලත් නිලධාරි I කේ.ජී.එම් ප්‍රියන්ත RSP, 2025 අගෝස්තු මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.