ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් මහතා සහ නවදිල්ලියේ ආරක්‍ෂක උපදේශක කර්නල් එමානුවෙල් පෙල්ට්‍රියාක්ස් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.