23rd September 2025 පලාලි යුද්ධ හමුදා රෝහල විසින් යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව 2025 සැප්තැම්බර් මස 20 දින රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය අධීක්‍ෂණය යටතේ පැවති මෙම වැඩසටහනේදී නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 84 දෙනෙකු ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.