නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරයේ රාජකාරි අරඹයි

22 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක WV RSP ndc 2025 අගෝස්තු මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.