2026-05-18 මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වහලය මතට කඩා වැටුණු ගසක අත්තක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉවත් කරයි අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 මැයි මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වහලය මතට කඩා වැටී තිබූ ගසක අත්තක් ඉවත් කිරීම සදහා 4 වන රෙජිමේන්තුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යොදවන ලදී.