9th October 2025 කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එල්.ආර් විජේරත්න USP 2025 ඔක්තෝබර් මස 07 දින පනාගොඩ, එම අධ්‍යක්‍ෂ මණ්ඩල කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය. මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.