2025-02-20

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2025 පෙබරවාරි මස 18 දින සහ 19 දින යන දෙදින තුළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පුහුණු වැඩසටහනක් පවත්වයි