ධූරයෙන් නික්ම යන භඨකාර්ය සම්පාදන ආඥාපති වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO වෙත භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ භටපිරිස් විසින් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 ජුලි මස 01 දින පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.