51 වන පාබල සේනාංකයේ භටපිරිස් නාගදීප පුරාණ රජමහා විහාරයේ දී දානමය පිංකමක් සිදුකරයි

51 වන පාබල සේනාංකය විසින් 2026 මාර්තු මස 01 වන දින ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී දී දානමය පිංකමක් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර්. රාසික් RSP ndu, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.