සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 අප්‍රේල් මස 09 දින සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය.
Defender of the Nation
සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 අප්‍රේල් මස 09 දින සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය.
‘ඉංජිනේරු බලකා සම්මන්ත්‍රණය - 2025, කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 03 දින පැවැත්විණ.
යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය - 2025, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 1 දින කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG දෙදින නිල සංචාරයක් සඳහා 2025 මාර්තු මස 24 දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2025 මාර්තු මස 22 දින ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමූහ.
2025-03-16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා දායකත්වය මත බණ්ඩාරවෙල, පූනාගල ඉදිකරනු ලබන නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීම 2025 මාර්තු 15 දින සිදුවිය.
මහනුවර, නාලන්දා බෞද්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 4 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මීගමුව, ලොයෝලා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 28 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් අද (පෙබරවාරි මස 20) දින ඉළුක්ඕවිට, බප/හෝ ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.