9th March 2026 2026 මාර්තු මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් වයි.එච්.පී. රංගජීව USP ndu වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සුභ පැතුම් එක්කරන ලදී.