15th August 2025 යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 අගෝස්තු මස 13 දින කඹුරුපිටිය, අභිමංසල - II සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත වෙමින් එහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීය.