යුද්ධ හමුදා භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සහයෝගය ඇතිව 2025 සැප්තැම්බර් මස 04 දින මොල්ලිපතාන, අග්‍රබෝධි විහාරස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.