2025-12-16 යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ නව සේනාවිධායක සිය ධූරයේ රාජකාරි අරඹයි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ 12 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩී.අයි.එස් ජයසිංහ ndc psc විසින් එම පුහුණු පාසලේදී 2025 දෙසැම්බර් මස 15 වන දින ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.