11th March 2026 යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී 20 වන වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ආර්. හේවාපතිරණ lsc, 2026 මාර්තු මස 10 දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.