සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG විසින් 2025 දෙසැම්බර් මස 06 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.