ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් පී.ඩබ්ලිව්.එම්.එම්.ඩී. විජේරත්න RSP USP ndc 2026 මාර්තු මස 06 වන දින සිය ධූරයේ රාජකාරි ගන්නා ලදී.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.