14th December 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 41 වන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.එම්.සී රත්නායක RWP RSP USP ndc විසින් 2025 දෙසැම්බර් මස 11 වන දින ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.