20th September 2025 ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා පවත්වනු ලබන වෛද්‍ය කඳවුර මෙවර ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේදී පවත්වයි