ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එස්. රවීන්ද්‍ර කුමාර USP lsc විසින් 2026 ජනවාරි මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. තනතුරේ රාජකාරීන් භාර ගැනීමෙන් පසු අධ්‍යක්ෂ විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.